Thursday, February 18, 2010

සබරගමු මාධ්‍යවේදීන්ට නිදහස් ගමන් බලපත්‍ර


සබරගමු පළාතේ මාධ්‍යවේදීන්හට නිදහස් ගමන් බලපත්‍ර ලබාදීමට පළාත් සභාව පියවර ගෙන තිබේ.
නිදහස් ගමන් බලපත්‍ර ප්‍රදානය කිරීම සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අතින් ඊයේ සිදු කෙරුණි. මෙහිදී මාධ්‍යවේදීන් 75 දෙනෙකු වෙනුවෙන් නිදහස් ගමන් බලපත්‍ර ප්‍රදානය කෙරුනු බව සඳහන් වේ. සබරගමුව මාර්ගස්ථ මගීප්‍රවාහන අධිකාරියට අයත් ඕනෑම බස්රථයක ගාස්තු ගෙවීමකින් තොරව ගමන් කිරීමේ හැකියාව ඒ අනුව උදාවනු ඇත.

0 comments:

Post a Comment