Thursday, February 18, 2010

ෆේරියල් නිදහස් පක්ෂයට එක්වෙයි


අද ෆේරියල් අෂ්රෆ් මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය "අද දෙරණ"ට සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍ය ධූරයකට පත්වූ ප්‍රථම මුස්ලිම් කාන්තාව ඇයයි. 2000 වර්ෂ‍යේදී ඇගේ සැමියා වූ හිටපු කැබිනටි අමාත්‍ය මොහොමඩ් අෂ්රෆ් මහතාගේ මරණයෙන් පසුව ඇය එසේ දේශපාලනයට අවතීර්ණ වූවාය.

0 comments:

Post a Comment