Thursday, February 18, 2010

මුරලිදරනුන් බුලතට ආවඩයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නෙකු මෙන්ම ක්‍රිකට් කණ්ඩායමේ උප නායක මුත්තතයියා මුරලිදරන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත‍්‍රික් අපේක්ෂකයකු ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම ක්‍රියාවලිය පිටුපස පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ සිය ආණෟඩුවට එක්වූ එස්.බී.දිසානායක කටයුතු කරන බව වැඩිදුරටත් වාර්තා වේ.
මුරලිදරන්ට අමතරව සන්ධානයෙන් මාතර දිස්ත‍්‍රික්කය සඳහා තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන සනත් ජයසූරිය ද තරඟ කරන අතර, මෙවර සන්ධාන ලැයිස්තුවට නළු නිළියන් ගණනාවක් එක්වී සිටීම හේතුවෙන් පැරණි හ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් බලවත් අපහසුතාවය පත්ව ඇත. truth

0 comments:

Post a Comment