Wednesday, September 1, 2010

හමුදා ට්‍රක් රථය පෙරළී අයෙක් මරුට-දෙදෙනෙකුට තුවාලයි


මහනුවර සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ හමුදා ට්‍රක් රථයක් ගලගෙදර ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් එක් හමුදා සාමාජිකයෙකු ජීවිලත්ෂයට පත් ව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල මහතා පවසයි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි.adaderana.lk

0 comments:

Post a Comment