Saturday, February 20, 2010

නාම යෝජනා නොලැබෙන ශ්‍රී ල.නි.ප. ප්‍රබලයෝ රැසක් විදේශගතවීමට සැරසේ


මෙවර මහි මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නොලැබෙන ඇමතිවරුන් විදේශගතවීමේ සූදානමක් පවතින බව වාර්තාවේ. යම් හෙයකින් ඔවුනට නාමයෝජනා නොලැබුණහොත් ඔවුන්ගේ දේශපාලන ජීවිතය ඉන් නිමාවන බැවැන් සහ වෙනත් තනතුරු ලබා දෙන බවට ලැබෙන පොරොන්දු කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බැවින් මෙලෙස මෙම ඇමතිවරුන් විදේශගතවීමට සැරසේ.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් 17 – 22 අතර පිරිසකට අපේක්ෂකත්වය හෝ ජාතික ලයිස්තු අපේක්ෂකත්වය නොලැබෙනු ඇතැයි කියවේ.truth

0 comments:

Post a Comment