Saturday, February 20, 2010

කුඩා පක්ෂ අසාධාරණ ඉල්ලීම් කරනවා


කුඩා දේශපාලන පක්ෂ අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් රජය අපහසුතාවයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කර ජනතාවට වගකිය යුතු පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව ඔහු සඳහන් කරයි. බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. adaderana

0 comments:

Post a Comment