Saturday, February 20, 2010

වි. ජ. මු නිදහස් පක්ෂයට


අද උදෑසන බදුලු, බණ්ඩාරවෙල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන්ගේ රැස්වීමට සහභාගි වන අතරතුර හිටපු පාර්ලිමේන්තු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ බව වාර්තා වේ.
වි.ජේ.මු ලොකුබණ්ඩාර මහතාගේ පුත් උදිත සංජය ලොකුබණ්ඩාර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හපුතලේ සංවිධායක ධූරයද පිරිනැමුණි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතිනි. adade

0 comments:

Post a Comment