Sunday, August 8, 2010

එල්.ටී.ටී.ඊ මූල්‍ය ජාලය තවදුරටත් ක්‍රියාත්මකයි


එල්.ටී.ටී.ඊ මූල්‍ය ජාලය අමෙරිකාව ප්‍රමුඛ රටවල් බොහොමයක තවදුරටත් ක්‍රියාත්මක වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. උතුරු අමෙරිකාව, යුරෝපය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වල ක්‍රියාත්මක දෙමළ ඩයස්පෝරාව එල්.ටී.ටී.ඊ ය සඳහා තවදුරටත් අරමුදල් රැස්කරමින් සිටින බව පැවසෙයි.

මෙම අරමුදල් රැස්කිරීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තරය වහා ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පවතින බව ද අමෙරිකාව පෙන්වාදෙයි. කෙසේවෙතත් පසුගිය ව‍සරේ අගෝස්තු මාසය සහ ඊට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගැනීමත් සමග ගිනිකොණ දිග ආසියානු කලාපයේ එල්.ටී.ටී.ඊ හිතවාදී මූල්‍ය ගනුදෙනුවල කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කළ බව අමෙරිකානු රාජ්‍ය.adaderana.lk

0 comments:

Post a Comment