Sunday, August 8, 2010

බිම්බෝම්බ ඉවත්කිරීමට අමෙරිකාවේ සහය


ශ්‍රි ලංකාවේ බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු සඳහා සහය දැක්විමට අමෙරිකාව ඉදිරිපත් ව සිටියි. ඒ සඳහා රුපියල් මිලියන 581 ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව අමෙරිකාව පවසයි.

දැනටමත් රුපියල් කෝටියකට අධික මුදලක් බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා අමෙරිකාව ලබාදී ඇති බව සඳහන්ය. එමෙන්ම නැවත පදිංචි කරන ලද ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහය දක්වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති කාර්යාලය අමෙරිකානු රජය උපුටා දක්වමින් පවසයි. adaderana.lk

0 comments:

Post a Comment