Monday, February 15, 2010

විජයදාස රාජපක්ෂට මරණ තර්ජන


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටීම නිසා ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට දිගින් දිගටම මරණ තර්ජන එල්ලවෙමින් තිබෙන බව සඳහන් වේ.
පසුගිය සෙනසුරාදා සිට දුරකථනයෙන් මෙසේ තර්ජන එල්ල වෙමින් පවතින බව එ.ජා.ප මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේ සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද ඔහු ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙත්සමක් සකස්කරමින් සිටින බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

0 comments:

Post a Comment