Monday, February 15, 2010

සනත් මාතරින් බැට් කරයි


සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මෙවර මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා තරග කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහුගේ නම මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවට ද දැනටමත් ඇතුළත් කර ඇත. මාතර ශාන්ත සර්වේසස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සනත්ගේ නිජ බිම මාතරයි.

0 comments:

Post a Comment