Monday, February 15, 2010

බැසිල් ගම්පහ නායක

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපඬ මහතා මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නායක ලෙස තරග කරයි. පසුගිය පාර්ලිමේන්තුවේ පත්කළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ රාජපඬ මහතා, උතුරු සහ නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු මෙහෙයවයි.

0 comments:

Post a Comment