Monday, February 15, 2010

ජනරාල් දෙකකට බෑ කියලා

යුද්ධාධිකරණ නඩු විභාගයේ දී තමා වෙනුවෙන් සාක්කි කැඳැවීමටත්, තමාට එරෙහිව සාක්කි දෙන අයගෙන් හරස් ප්‍රශ්න ඇසීමටත් ඇති අයිතිය ජනරාල් සරත් පොන්සේකා ප්‍රතික්ෂේප කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ කියයි. ඔහු එසේ කළත් යුද්ධාධිකරණයේ නඩු විභාගය සඳහා සාක්කි සම්පිණ්ඩනය ඇතුළු නීතිමය කටයුතු කැරගෙන යන බවද රජය පවසයි. lankadeepa

0 comments:

Post a Comment