Monday, February 15, 2010

රත්නසිරි, දිමු, ඩලස්, රත්වත්තේ ජාතික ලැයිස්තුවෙන්

අගමැති රත්නසිරි වික්‍රමනායක, පොදුජන එක්සත් පෙරමුණේ මහා ලේකම්, ඇමැති දි.මු. ජයරත්න, ›ලනිප භණ්ඩාගාරික ඇමැති ඩලස් අලහප්පෙරුම, ජාතික සංවිධායක ජනරාල් අනුරුද්ධ රත්වත්තේ යන මහත්වරුන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධනය තීරණය කර ඇත. lankadeepa

0 comments:

Post a Comment