Monday, February 15, 2010

ගෙදර යවපල්ලා - නැතිනම් හිරේ දාපල්ලා" වැලිකඩ රැඳවියෝ උද්ඝෝෂණයක


"අපිව හිරේ දාපල්ලා -නැතිනම් ගෙදර යවපල්ලා"යි සටන් පාඨ කියමින් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි 'එල්' ශාලාවේ වහලය මත නැගී උද්ඝෝෂණය කරන බව වාර්තා වේ. මෙම පිරිස වසර 10-12 වැනි කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වී ඇති අතර ඔවුන්ට විරුද්ධව නඩු ඇසීමක් මෙතෙක් සිදුවී නොමැත.truth

0 comments:

Post a Comment