Sunday, June 27, 2010

2012 දී ඉසුරු පාසල් 325 තෙක් ඉහළට


වසර 2012 වන විට ඉසුරු පාසල් සංඛ්‍යාව 325 දක්වා ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජාතික පාසල් වලට ඇතුළත් වීම සඳහා පවතින ඉහළ ඉල්ලුමට පිළියමක් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මෙම ඉසුරු පාසල් ස්ථාපිත කරනු ලැබීය.

මෙම පාසල් ද්වීතීක අධ්‍යාපනය සඳහා ජාතික පාසල් මට්ටමට වැඩිදියුණු කිරීමට නියමිතය. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉසුරු පාසල් වශයෙන් පාසල් 150 ක් හඳුනාගෙන ඇත. adaderana

0 comments:

Post a Comment