Wednesday, April 21, 2010

ද්‍රවිඩ සන්ධානයත් ජාතික ලැයිස්තුව නම් කරයි


"ඉලංකෙයි තමිල් අරසුකච්චි"සඳහා ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රීධූරයට එම්.සුමන්දරම් මහතා පත් කළ බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අද දෙරණට කියා සිටියේය. adaderana

0 comments:

Post a Comment