Wednesday, April 21, 2010

කුසලානයෙන් ටිරාන්ටත් පාර්ලිමේන්තුවට දොර ඇරෙයි


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රීධූර දෙකට ටිරාන් අලස් මහතා සහ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පත් කර ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මහතා පවසයි.
7 වන පාර්ලිමේන්තුව සඳහා පැවති මහ මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට මන්ත්‍රීධූර 5 ක් හිමි වූ අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 2 ක් හිමි වී තිබිණි. adaderana

0 comments:

Post a Comment