Tuesday, April 27, 2010

හොරෙන් වතුර ගන්න අය ගැන කියන්න


නීති විරෝධී ලෙස ජලය ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් වහාම දැනුම් දෙන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේ නිතී විරෝධී ලෙස ජලය ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බව එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මහජන සම්බන්ධතා නිලධාරී හේමන්ත අබේකෝන් මහතා ප්‍රකාශ කළේය. ඊයේ දිනයේ ද කටුබැද්ද ප්‍රදේශයේ එලෙස ජලය ලබා ගත් ආපන ශාලාවක් වැටලූ බව අබේකෝන් මහතා සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment