Tuesday, March 2, 2010

ලෝක වාර්තාවේ තොරතුරු ජාත්‍යන්තර ගිනස් කමිටුවට


දශක ගණනක් පුරා මෙරට රසික සිත් පුබුදුවාලූ අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලයන්ගේ ගීත පමණක් පැය 24 ක් පුරා විකාශය කිරීම තුළින්"එෆ්.එම්.දෙරණ"පිහිටුවීමට නියමිත ලෝක වාර්තාව පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර ගිනස් කමිටුව වෙත යොමු කරන බව මෙරට ගිනස් කමිටු සාමාජිකයින් පවසයි.
"එෆ්.එම්.දෙරණ"ඊයේ පෙරවරු 7 ට ආරම්භ කළ ජෝතිපාලයන්ගේ ගී ප්‍රචාරය අවසන් කෙරුණේ අද පෙරවරු 7 ටය.ada

0 comments:

Post a Comment