Friday, March 5, 2010

සමුදුර තතු දැනගන්න


මෙරට ප්‍රථම සමුද්‍ර පුරා විද්‍යා කෞතුකාගාරය ඊයේ ගාල්ලේ දී විවෘත කෙරුණි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරන ලද මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍යාධාර සපයා ඇත්තේ නෙදර්ලන්ත රජය විසිනි. මෙම ජායාරූපයේ දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම සමාරම්භක උත්සවයට සහභාගි වූ අයුරුය.

0 comments:

Post a Comment