Friday, March 5, 2010

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න


වියළි කාළගුණ තත්වයක් පැවතුන ද කිසිදු ප්‍රදේශයක ජල සැපයුම අඩු කර නොමැති බව ජල සම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ දින වල පවතින වියළි කාළගුණය හේතුවෙන් ජලාශ වල සහ ගංගා වල ජල මට්ටම අඩු වී ඇති අතර එම තත්වය තවදුරටත් පැවතිය හොත් ජලය සැපයීමේ ගැටලු ඇතිවිය හැකි බව ඔහු පෙන්‍ව‍ා දෙයි. අධික උණුසුම් තත්වය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
මේ අතර අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිත කරන ලෙසත්, ජලය නාස්ති නොකරන ලෙසත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි. ada

0 comments:

Post a Comment