Friday, March 5, 2010

කුකුළු මස් - බිත්තර මිල ගණන් ඉහළ යයි


මේ දිනවල වෙළදපොළේ කුකුළු මස් සහ බිත්තර මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. සාමාන්‍ය වෙළදපොළේ බිත්තරයක මිල රුපියල් 16 - 18 මට්ටමක පවතින අතර කුකුළු මස් කිලෝවක මිල පවතින්නේ 350 - 385 අතර මිලකය.
කුකුළු ව්‍යාපාරිකයින් පවසන්නේ නිෂ්පාදනවල පවතින හිඟය නිසා ඒවායේ මිල මෙළෙස ඉහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත් පසුගියදා රජය කුකුළු මස් සදහා පැනවූ රුපියල් 350 සීමාවද ඉක්මවා වෙළද පොලේ කුකුළු මස් මිල ඉහළ ගොස් තිබේ.truth

0 comments:

Post a Comment