Friday, March 5, 2010

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 10 ක්


පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 10 ක් මේ වන විට වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා අතර බරපතල සිදුවීම් කිසිවක් වාර්තා නොවන බව එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඩි.එම්.දිසානායක මහතා පැවසුවේය. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල උණුසුම් බවක් මේ වන විට දක්නට නොලැබෙන බව ද හෙතෙම කියා සිටියේය. එක් පක්ෂයක් පමණක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියලී සිටින අකාරය නීරීක්ෂණය කළ හැකි බව ඩි.එම්.දිසානායක මහතා සඳහන් කරයි. ada

0 comments:

Post a Comment