![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdDPvXaorhfK5Ho3xhnaPcH7sQYZeh2831KGjbl1fZfn-lKPiEEkJN-7WUGiYRp1GkkKJwzzsFD6-G79xPqvnb6XqHFDVywS5NZ4PtyVkj2GtXnI7-1EYOmc3Pd_yDKZjrhOU5feKbAUF3/s320/mahi.jpg)
ඉන්දීය ප්රිමීයර් ලීග් ක්රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර තරගයෙන් කඩුළු 8 ක ජයක් ලබාගැනීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්වූ අතර එහිදී ලකුණු 110 ක් ලබාගත් මහේල ජයවර්ධන තරගයේ වීරයා සම්මානය හිමිකරගැනීමට සමත්විය. adaderana
0 comments:
Post a Comment