Monday, April 5, 2010

තරගයේ වීරයා සම්මානය මහේලට


ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර තරගයෙන් කඩුළු 8 ක ජයක් ලබාගැනීමට ‍කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්වූ අතර එහිදී ලකුණු 110 ක් ලබාගත් මහේල ජයවර්ධන තරගයේ වීරයා සම්මානය හිමිකරගැනීමට සමත්විය. adaderana

0 comments:

Post a Comment