Monday, April 5, 2010

සැමවිට නීතියට ගරු කරනවා


සැමවිටම තමන් නීතියට ගරු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නීතියට මැදිහත් වීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කරයි. වැරදි කළ පුද්ගලයන් නිදහස් කිරීමට මැදිහත් නොවන බව පවසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එ‍සේ කිරීමෙන් සිදුවන්නේ නීතියට විරුද්ධව කටයුතු කිරීමක් බව පෙන්වා දෙයි. ගම්පහ කිරිල්ලවල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

0 comments:

Post a Comment