![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGFqj-j01g3jTSqYp5JwpaxgHZxe2-pwW17Btot2KM7roi0uUM6HRAFDVn50EBERyOnB7edC6DXaDuYNtXD3w-HmF6zXZ3k56iKgoAwkilGx9SagvVYEiqYR6no_7Q_jXn3B-9lclqg0YV/s320/dad.jpg)
මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ දැඩි සත්කාර කාන්දු කරන ඒකකය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පත් කර තිබේ.
ඒ ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය ඊයේ පස්වරුවේදී පැවැත්වුණි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 50කි. මෙහි විශේෂත්වය වන්නේ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ඕනෑම රෝහලක සිටින රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් මෙහි සපයා තිබීමය. adaderana
0 comments:
Post a Comment