![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxog5yeqDGv5tWhz-l56nteIYHe4-cWjGgXafI3RtqZuDbEhlEzdaf-RwkijM0fnQ2cCwxu6eehXJetep_9vJjuzPIH1m-UWmWkxLNwJ8TCPgKOEtfc3J2ps8yjiaU1LMCEn-0YhbEHCuS/s320/maha.jpg)
විනය හේතූන් මත මහනුවර නගරාධිපති එල්.බී. අළුවිහාරේ එම තනතුරින් ඉවත් කළ බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පවසයි. අළුවිහාරේ මහතාට එරෙහිව මේ වන විට විමර්ශණයක් පැවැත්වෙන බවද ප්‍රධාන ඇමතිවරයා කියා සිටී.
අලුවිහාරේ මහතා ඉවත් කිරීමෙන් හිස්වූ නගරාධිපති ධූරයේ මේ වන විට වැඩබැලීමට නියෝජ්‍ය නගරාධිපති එස්. වික්‍රමසිංහ පත්කොට තිබේ.truth
0 comments:
Post a Comment