Wednesday, December 8, 2010

හෙට ක්‍රිකට් අවලංගුයි-ලෝක කුසලානයට පෙර වලංගුයි


ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලිය අධික වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල්තැබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මෙම තරගය 2011 ලෝක කුසලාන තරගාවලියට පෙර පවත්වන බව ද සඳහන් වේ.

0 comments:

Post a Comment