Thursday, December 2, 2010

ජනපතිගේ රන් පිළිරුව ගැන හෙළි කළාට ස්වර්ණාභරණ අධිකාරියේ සේවකයන්ට දඩුවම්

ඊයේ දිනයේදී අප වෙබ් අඩවිය විසින් රුපියල් ‍කෝටි දෙකක වියදමකින් ජනාධිපතිවරයාගේ පිළිරුවක් නිර්මාණය කිරීමේ පුවත හෙළිදරව් කිරීමත් සමග ජාතික ස්වර්ණාභරණ අධිකාරීයේ සේවකයන් රාශියකට දඩුවම් ස්ථාන මාරු ලබාදී ඇති බව වාර්තාවේ. ආයතනයේ රහස් මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමේ වරදට මෙම දඩුවම් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
කෙසේ වෙතත් සේවකයින් පවසන්නේ ජනතාව දැවැන්ත ජීවන බරක් උසුලමින් රජයට ලබා දෙන බදුමුදල් වලින් මේ ආකාරයේ නිෂ්පළ ක්‍රියාවන් සිදුකිරීමට ඉඩ දිය නොහැකි බවයි.

අදාළ පුවත්


කෝටි 2ක් වියදම්කර ජනපතිට පිළිරුවක් හැදීමට ස්වර්ණාභරණ අධිකාරිය සැරසේ
http://www.lankatruth.com

0 comments:

Post a Comment