Tuesday, February 16, 2010

දුමින්දගේ zනැටිලිZ හා zටේ්‍රසිZ නාමල් ඩැහැගෙන ගිහින්

දුමින්ද සිල්වාගේ පෙම්වතියන් දෙදෙනෙකු ඔහුට රහසින් නාමල් රාජපක‍ෂ සමග සමීප සබඳතාවයක් ගොඩනගාගැනීම සම්බන්ධයෙන් දුමින්ද හා නාමල් අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කිසියම් එකඟතාවයක් ඇතිකරගැනීම සඳහා දෙපාර්ශ්වයේ හිතවතුන් කිහිප දෙනෙකු පසුගිය දා වැල්ලවත්ත zකරිලීෆ්Z භෝජනාගාරයේ පවත්වාඇති සාකච්ඡාව බහින් බස් වීමකින් අවසන් වී තිබේ. එසේ වුවද පෙම්වතියන් දෙදෙනා අහිමි වුවත්, මහ මැතිවරණය පැවැත්වෙන මොහොතේ නාමල් සමග ගැටුමකට යාමට දුමින්ද බලාපොරොත්තු නොවන බව ඔහුගේ සමීප හිතවතෙකු අප කළ විමසීමේදී ප්‍රකාශ කළේය.lanka news web

0 comments:

Post a Comment