Tuesday, February 16, 2010

සුරාබදු නිලධාරීන් ඇගයීමට ලක්කරයි


සුරාබදු නිලධාරීන් සඳහා කාර්ය සාධන ඇගයීම් ක්‍රියාවලියක් හඳුන්වා දී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා පවසයි.
සුරාබදු නිලධාරීන් සිදු කරන වැටලීම් සඳහා ඔවුන්ට ඇගයීමක් ලබා දීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කරයි. සුරාබදු නිලධාරීන් විසින් අඛණ්ඩව සිදු කරන වැටලීම් මඟින් මේ වන විට මත්පැන් ජාවාරම් අඩු වී ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාත තුළ රාජකාරි බහුල බැවින් සුරාබදු කාර්යාල තුනක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

0 comments:

Post a Comment