![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_xQ4Mnt_LCaofg2nvDbIOOTWlw_dPa0si30kBWg8dg0lvsqd0FGZMdBUqk7Ov-PJznW51-JMs6Wgz8lp050nyj8THLqpB6ScOIQh_Lp8ViRjBCGepdOVL9azLj88dZ_UAsw0OWrYug6v_/s320/ramm.gif)
තවලන්තැන්න සිට රම්බොඩ දක්වා පේරාදෙනිය -නුවරඑළිය ප්රධාන මාර්ගය අද (ජූනි 12) පස්වරු 6 .00 සිට හෙට පෙරවරු 8 .00 දක්වා වසා තැබෙන බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා පවසයි. නුවරඑළිය - පේරාදෙණිය ප්රධාන මාර්ගයේ 42 වන කිලෝමීටර් කණුව අසල නායයෑමේ අවදානමක් පැවතීම නිසා මෙසේ මාර්ගය වසා දැමීමට තීරණය කර ඇත. adaderana