Friday, April 23, 2010

පළාත් පාලන මැතිවරණය 2011 දී -මෛත්‍රීපාල


මනාප ක්‍රමය වෙනස් කිරීමට රජය කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව මනාප ක්‍රමය වෙනස් කිරීමෙන් පසු 2010 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මීළඟ පළාත් පාලන මැතිවරණය 2011 වසරේ පැවැත්වෙන බව ද ඒ මහතා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ අද කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදීය. adaderaana

0 comments:

Post a Comment