![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBLCWJSRlL77FwYaascH2zooM6_lM8tUx74LzqZ12X5vUXL0ug38_f5HC3erGEGkNuYkxTbTi0VaoLgxa18AdqAxNe3XCIbd2qoONb8mwxKlXsAFlhLQWOVWn4D5qEFL4S208P0TmOgyIq/s320/manik.jpg)
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධූරයට අනිල් කොස්වත්ත මහතා පත් කර ඇතැයි වාර්තා වේ. 1993 අංක 50 දරණ ජාතික මැණික් හා ස්වර්ණාභරණ පනත මගින් ශ්රි ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත නඟා සිටවනු පිණිස මෙම අධිකාරිය පිහිටුවා තිබේ. adaderana
.... WWW.SRISPEED.COM .... on Facebook
|
Copyright © 2009 උණුසුම් පුවත් . Blogger Templates created by Deluxe Templates | Blogger Styles | Wordpress theme by Reviewitonline.
0 comments:
Post a Comment