![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpEwGxClsY4e9albShemh6RJ7f-cgX3L35c5R2uo7cwxQuYC7htyd-kk4h1_peMR5UDCO42SPaXTTjXTL-iy2cr29IVwzfc8wT9amFQSp2oWTZHK3fcUymeQk2VZEaeHahveNKCRb4IpMS/s320/karman.jpg)
ශ්රී ලංකාවේ කර්මාන්ත අංශය පසුගිය මාර්තු මාසය වන විට 9. 3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 428 ක වර්ධනයක් බව මහබැංකුව පෙන්වාදෙයි.
අපනයනයෙන් ද 4 . 8% ක වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකුව සඳහන් කරයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 660 ක ඉහළ යාමකි. adaderana
0 comments:
Post a Comment