![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkUxsLTbJDjZyUtc-7Ir1XOaoIzZAwqeKDLX_CFC1p80U4gNf3wh8qy_v6Wv-5mXn6rxc9x47-NQOOQRJc_hPk-jaF4C-uAFYNbEGhYB3drdZfgscr9YnfBQFbiaLEejXhba_VLXnlKzEU/s320/nikla.bmp)
අද උදෑසන නිකොබාර් දූපත් අසල ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 5 .3ක විශාලත්වයකින් යුතු භූ කම්පන තත්ත්වයක් ඇතිවූ බව භූ කම්පන විද්‍යාඥයන් පවසයි. මෙම භූ කම්පනය ඇතිව තිබෙන්නේ සිංගප්පූරු වේලාවෙන් පෙරවරු 4 .14ට පමණය. කිලෝමීටර් 28ක් පමණ ගැඹුරු මුහුදේ ඇතිවූ භූ කම්පනය නිසා සුනාමි තත්ත්වයක් ඇති නොවන බව ද ප්‍රකාශයට පත්කර ඇත. adaderana
0 comments:
Post a Comment