![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeku2O_6jFOnhc7Y_qJERP4Hj-kD9xkH1GMT8CjQrzJxC1S7JG766YQIyouCBZ50nAEAXlFuZR13YvauSgiOlTE0lT4kwjAhLAxAablONmX-qObqFPFuCkf7BOk5WnVz4Zt4ZMIQgH1HSW/s320/anura.jpg)
මෙරට කාන්තාවන්ගේ දුක් ගිනි නිවීමට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වී ඇති බව අමාත්‍ය ඩලස් අලහස්පෙරුම මහතා පවසයි.
දශක තුනක් පුරා පැවති යුද්ධය හේතුවෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත් වූයේ කාන්තාවන් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. හම්බන්තොට පැවති කාන්තා හමුවක් අමතමින් ඩලස් අලහස්පෙරුම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. adaderana
0 comments:
Post a Comment