![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAaKxU_EdFX5xFuzSlEfxQyqHHujK5oxRRcu1BtXzHaxUOycxCSqNo3ROInwLaGYeRUnTKMnS_5jXu9HDF63zs8BAUp8ZqCwSQ4itSAyUDdDiZD4fQP_RwyaCEAj5SubBB7nzCSk51py5Z/s320/arra.jpg)
තම ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් වාරික 4ක් යටතේ සිදුකරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැලියක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පනවා ඇති සියලුම බදු ඉවත් කර භාණ්ඩ මිල පහත හෙළීමට පියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි සඳහන් කළේය. ජංගම දුරකථන සඳහා පනවා ඇති බදු ද ඉවත් කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana
0 comments:
Post a Comment