![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYRYckzH95UbbRYonhUa0RzZPviqYFA17m_gD5lIOOOH683KE4AQZ5-DW1Jnp7QVZLqJD4pXid5YYX-_YF3zHeLOqfhVG8sgWP5pufw4gHPZks4YGpK807bsNw1kA7y2j7udvG64lpz2e7/s320/ppp.jpg)
බ්‍රිතාන්‍ය රජයට සහ එරට ක්‍රියා පිළිවෙතට එරෙහිව කොළඹ දී අද(03) උද්ඝෝෂණයක් පැවැත්වුණි. ජාතික නිදහස් පෙරමුණ විසින් එය සංවිධානය කර තිබුණි. කෙසේවෙතත් නිවාඩු දිනයක් සේ සලකා අද දිනයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වසා තිබෙන බව එම කොමසාරිස් කාර්යාලය ඉදිරිපස ප්‍රදර්ශනය කර තිබූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය එම උද්ඝෝෂණ ව්‍යපාරයේ එක් අවස්ථාවක් මෙසේ ඡායාරූපයට නැගී තිබිණි. adaderana.lk
0 comments:
Post a Comment