![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlaQZYXom3z3FzkuncukQEm6YY-I25jEzoWOmr94PJQDoIIEiEiLW2Qz3wJIM-xWInBMBMjxyfRrteeyp06GMbpj8u7vMUJB29ekGuDLUrqdLL7BW2wRIi6N3svcT2ODEqpDlIQ2nmfkl7/s320/raa.jpg)
අතිශයින්ම දුෂ්කර පසුබිමක් තුළ මෙවර මැතිවරණයට මුහුණ දීමට තම පක්ෂයට සිදුවූ බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සෑම අභියෝගයක්ම ජයගැනීමට තමාට හැකිවූයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ආත්ම ශක්තියෙන් බව ඒ මහතා සඳහන් කරයි. මැතිවරණය නිමාවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවිත යහපත් කිරීම වෙනුවෙන් තමන් නිරන්තරයෙන්ම කටයුතු කරන බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment