![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlZsTH_dJlWQXTUaId5F7IlmNyhhcfjPbTqDLbRw5kGj0f3gJQ-OHjKuiW0unO-Cby0Bw9Ze1hS_4MoLnlct91S6KokWXoDqXKINn9CwbRWTBES2iBZXB3NCnc3K99LO1xvpWnAfOZgn1t/s320/indi.jpg)
උතුරු හා නැඟෙනහිර පළාත් වල බිම්බෝම්බ ඉවත් කිරීම සහ නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ඉන්දීය රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.
මේ යටතේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා විශේෂඥ කණ්ඩායම් 7ක් ද ශ්රි ලංකාවට එවීමට නියමිතව ඇත.
ශ්රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ.කාන්ත් මහතා පසුගියදා උතුරු ප්රදේශයේ නීරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.
දැනටමත් වව්නියාව සහ මන්නාරම ප්රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල ඉන්දීය ජාතිකයින් පිරිසක් නිරතව සිටින බව වාර්තා වේ. adaderana
0 comments:
Post a Comment