![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8Xv8322WBOvDvnFN0kLPVVMGgAqkRGOztCyIa84tZpQoCYI_m76-aIjN4v2VqKfO4SNa6cK-yVtNy0srxs-NLZMZa-Nxj1OOmy2ip3KjKM7Xe3f6Ta2hgCHgqDTb22PkrFStLAvrvbDQF/s320/maliga.gif)
මාලිගාවත්ත පොදු වෙළෙඳ සංකීර්ණයෙහි වෙළෙඳසල් 12 ක් පමණ කිසියම් පිරිසක් විසින් කොල්ලකා තිබේ.
ඊයේ රාත්රීයේදී මෙම කොල්ලකෑම සිදුවී ඇති බව මාලිගාවත්ත පොලිසිය පැවසුවේය. කොල්ලකරුවන් අදාළ වෙළෙඳසල් වලින් මුදල් සහ භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ මාලිගාවත්ත පොලිසිය විසින් සිදුකරයි. adaderana
0 comments:
Post a Comment