![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDcSJ9Y-rnv7btNAKQb8F_LxDqmVoBhaN4uGAx-Pmh_PSoUT2NPkJt2BliAODeaIH_67wowErdMpOiHiKpLq07wxvC5FnXFBOmdwQfJCp1llmVJdc_LAu9SVmDy_EU_BOg_tjNFZH7phpb/s320/ran.jpg)
ආණ්ඩුව බුද්ධ ශාසනය විනාශ කිරීමට උත්සාහ දරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ව්‍යවස්ථාවට පටහැනිව යමින් ආණ්ඩුව එම කටයුත්තට එළඹ සිටින බව ඔහු සඳහන් කරයි. අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහෙත් කිසිවිටක සංඝයා භේද කිරීමට ආණ්ඩුව උත්සාහ නොකරන බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසයි. ජනාධිපතිවරණයට පෙර සිටම විවිධ ක්ෂේත්රයන්හි භේද ඇති කිරීමට උත්සාහ දැරුවේ විපක්ෂය බව ඔහු අවධාරණය කරයි.
0 comments:
Post a Comment