Monday, May 10, 2010

ඒ කැඳහැලිය එහෙමම තිබුණාවේ....


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආඬි හත්දෙනාගේ කැඳහැලිය මෙන් බවත්,එම පක්ෂය යළි යළිත් අගාධයට යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම අදහස් දැක්වූ අයුරු.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ඛනිජ සම්පත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ද පසෙකින් සිටියි. adaerana

0 comments:

Post a Comment