
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදැක්වීමට නියමිතව තිබේ.
කොටස් දෙකක් යටතේ මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. ada

Copyright © 2009 උණුසුම් පුවත් . Blogger Templates created by Deluxe Templates | Blogger Styles | Wordpress theme by Reviewitonline.