
බරපතල ලෙස පහර කෑම හේතුවෙන් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 8 දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව යාපනය මානව හිමික්ම කොමිෂමේ ප‍්‍රාදේශීය සම්බන්ධීකාරක කාර්යාලය ප‍්‍රකාශ කරයි.
පසුගිය අප්‍රේල් 30 වනදා යාපනය බන්ධනාගාරය තුළදී ඔවුන් මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 20-30ත් අතර වන දමිළ වැසියන් 07 දෙනෙකු සහ මුස්ලීම් තරුණයෙකි.
පහර කෑමෙන් අනතුරුව මැයි මස 04 වෙනිදා තෙක් මොවුන් ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කර නොමැත. පසුව යාපනය මහෙස්ත‍්‍රාත්වරයාගේ සෘජු මැදහත් වීමෙන් මෙම පිරිස යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.lankatruth
0 comments:
Post a Comment