Tuesday, February 16, 2010

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම ගැන දැනුවත් කිරීමක්


හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බව රජය පවසයි.
ඔහු අත්අඩංගුවට ‍ගැනීමට හේතුව හා ඔහුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් එහි දී මහනාහිමිවරුන් දැනුවත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පළ කළේය. adaderana

0 comments:

Post a Comment