Friday, April 23, 2010

කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම්දෙයි


නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය හෙට පස්වරු 2 ට දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා‍ පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිතව ඇතැයි සඳහන් වේ.
මෙහිදී අමාත්‍ය මණ්ඩලය උපරිමය 40 කට සීමාවන බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
ඒ හා සමානව නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවක් ද පිරිනමන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.adaderana

0 comments:

Post a Comment